tag:blogger.com,1999:blog-5946644613147913402024-03-12T19:50:44.311-07:00සයිබර් සලාදයසයිබර් අවකාශයේ අපේ කෙරුවාවKalinga Gunawardhanahttp://www.blogger.com/profile/07031106211808393408noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-594664461314791340.post-81655397231135624622010-09-03T20:46:00.000-07:002010-09-03T23:30:07.999-07:00දුරකථන ඇමතුම් gmail වෙතින්...

ඇමරිකාවෙ හා කැනඩාවෙ තම ඥාතීන් හා මිතුරන් සිටින අයට මෙය හොඳ පුවතක් වනු ඇත.සමහර විට මෙය ඔබ දන්නා කරුනක් විය හැක.නමුත් නොදන්න අය වෙනුවන් මෙය සටහන් කරමි.මෙතෙක් කලක් ඔබ ඔබෙ ඥාතීන් හා මිතුරන් සමග පරිගනක මයික්‍රෆොන හා ස්පිකර අධාරයෙන් හා පරිගනක මෘදුකන්ග අධාරයෙන් සබදකම් පවත්ව ගන්නට ඇත.නමුත් මෙ සඳහා ඔබ දෙපලම පරිගනකය ඉදිරිපිට සිටිම අත්‍යවශ්‍ය විය.මෙයට පිලියමක් වශයෙන් gmail වෙතින් පරිගනකයෙන් දුරකතන වලට ඇමතුම් ලබාගනිමෙ පහසුව ලබාදී තිබෙ.මෙ මගින් ඔබට ඇමරිකාවෙ හා කැනඩාවෙ වෙසෙන ඔබෙ ඥාතීන් හා මිතුරන්ට පහසුවන් හා නොමිලෙ පරිගනකය අධාරයෙන් දුරකතන අමතුම් ලබා දිය හැක.එමෙන්ම ඉතා අඩූමිලට අනෙකුත් රටවලටද දුරකතන අමතුම් ලබා ගත හැක.

භගත කර ගනීම..

http://www.google.com/chat/voice

මෙම යොමුව තුලින් පහසුවන් මෙය බගත හැක.

මෙය බගත කර install කිරිමන් පසු ඔබගෙ gmail account එකට පිවිස call phone තුලින් පහසුවන් අමතුම් ලබ ගත හැක.

පහත දැක්වෙන යොමුවන් ඔබට අනෙකුත් රටවලට අදාල දුරකතන ගාස්තු ලබා ගත හැක.

https://www.google.com/voice/b/0/rates

kanishka dilhanhttp://www.blogger.com/profile/14663886508981369717noreply@blogger.com0tag:blogger.com,1999:blog-594664461314791340.post-76556512686507215492010-08-09T18:52:00.000-07:002010-08-09T19:12:08.424-07:00මොකක්ද? මෙ EDGE ,EV-DO, EV DV අරවා මේවා.......බ්ලොග් ලිවිල්ල කියන්නෙ මටනම් ටික්කක් වෙලා යන වැඩක් කොහොම උනත් Exam අස්සේම ලියන්න හිතුන.මොකද මෙ දවස් වල ගේදර ඉන්න නිස.
මම මෙක ලියන්න හිතුවෙ dongle එක්කක් පවිච්චි කරන්න පටන් ගත්තඉන් පස්සේ
මොකද dongle එකට EDGE,HSDPA,3G සිග්නල් භවිතා වනවනේ.කොහොම උනත් මේ ව්තරක් නෙමෙ, data transfer කරන්න වෙන වන Technology පවිච්චි කරනව.ඔය EV-DA,EV-DE කියන්නෙ, අත්තටම් මම ගොඩක් මෙ ගැන දන්නෙ නැතත් මේ ගැන සංවාදයක් ගොඩ නගන්න හිතගෙන මෙ post එක ලියවුවේ

මොකක්ද? මෙ EDGE ,EV-DO, EV DV අරවා මේවා.......

මුලින්ම කැමති CDMA, GSM ගැන චුට්ටක් කියන්න එතකොට EDGA, EV-DO, EV DV ගැන කාතා කරන්න ලේසි.

GSM - Global System Mobile ලොකයේ 70% කටත් වඩා වඩි පිරිසක් GSM technology එක භවිත කරනවා ඇත්තටම එකට ව්ෂේශ හේතුවක් හිතාගන්න අමරුයි.සමහරවිට CDMAට කලින්GSM මෙලොව එල් දුටු ඒක වෙන්න ඇති.අපේ රටෙ උනත් වඩිපුරම භවිතා කරන්නේ GSMනේ. ඔය කිව GSM වල 3G වලදී තම EDGE හමුවෙන්නෙ

EDGE - Enhanced Data Rate of Global Evolution මේ තාක්ශනය GSM තාක්ශනය පරිහරනය කරන්නනේ මේ හරහා දත්ත 384kbps වේගයකින් හුවමාරු කල හැකි නිසා. ඒ වගේම EDGE වලින් data සහ voice දෙකම සම්පේශනය කරන්න පුලුවන්.WCDMA වලට කලින් GSM වල 3G අවශ්‍ය තාවය ලබාදුන්නෙ EDGE

CDMA - Code Division Multiple Access මේම තක්ශනයේදී data සහ voice වෙන වෙනමයි transfer කරන්නේ මෙම ක්රaමය නිසා කාර්ශ්යනම ලෙස දත්ත හුවමාරු කිරිමට හැකිවනවා.ඒ වගෙම CDMA සඳහා යොදගන්නේ පුලුල් සංඛ්‍යාත පරාස.CDMA තාක්ශනය මගින් 144kbps වේගයකින් දත්ත හුවමාරු කිරිමට පුලුවන්.සාමන්‍ය න් CDMA වල භාවිත කරන්නෙ 2G තක්ශනය. මේන්න මතනදී තමා අපි කථා කරන්න යන EV-DO සහEV-DV කරලියට එන්නෙ, ඒ CDMA වල 3G.

CDMA වල 3G සඳහා භවිතා කරන්නෙ EV-DO සහ EV-DV

EV-DO: තේවන පරම්පරවට අයත්වුනු මේම තක්ශනය,CDMA තක්ශනය විකාශනය ඌවක්.මෙම තක්ශනය යොදගන්නෙ අධ්වේගි අන්තර්ජාල සම්බන්ධතා සදහ පමණයි. DO යනු Data Only යන අදහසයි 1.25 MHz සංඛයත පරාසය භවිතා කරනවා.

EV-DV යනු EV DO තක්ශනය දියුණු කිරිමක් ලේස හැදින්විය හැකියි DV යනු Data and voice. මහිදි ඒකම සංඛයාත පරාස තුල Data හා voice දේකම යැවිම සිදුකරනවා

මිලග ලිපියෙන් HSDPA,WCDMA හා තවගොඩක් දේ ගැන කථා කරමු.....

ThilinaThilina Munasinghehttp://www.blogger.com/profile/00537196562175497202noreply@blogger.com0tag:blogger.com,1999:blog-594664461314791340.post-62637896025968036042010-07-09T10:38:00.001-07:002010-07-09T10:38:44.942-07:00සෙක්සි එළුවා
මේ කතාව නම් ඉස්කෝලේ කථාවක්.මගේ යාලුවෙක් හිටියා අපි මිනිහට දඩිබිඩිස් කියල කියමු :)

දඩිබිඩිස් ගේ පුරුද්ද තමා තමන් දකින හැම මගුලටම SEXY කියල ඉස්සරහට දාලා කියන එක.ඕක අපි දැනගෙන හිටියට දන්නේ නැති එවුන් හැම දාම මුගේ වැඩ වලින් bite වෙනවා.දවසක් Trip එකක් යද්දී මිනිහා ජනේලේ ලග ඉදන් කියපි මචන් SEXY එළුවා නේද කියලා.

දැන් කට්ටියම SEXY එළුවා බලන්න ජනේලෙන් එළියට ඔලු ටික දාගෙන ඉන්නවා . බලද්දී වයසට ගිය හොම්බ බිම ඇනෙන Size එකේ එළුවෙක්!!!

දැන් අපි ගමන ගිහින් එනකොට මිනිහ ජනේලෙ ලග ඉදන් කියපි මචන් SEXY Van එක නේද කියල.දැන් ආයෙත් කොල්ලෝ set එක sexy van එක බලන්න ජනේලෙන් එලියට ඔලුව දැම්මා . බලද්දී බාගෙට හද හද තියෙන මලකඩ කාපු පරණ ඩෙලිකා වෑන් කබලක් !!!
Kalinga Gunawardhanahttp://www.blogger.com/profile/07031106211808393408noreply@blogger.com0tag:blogger.com,1999:blog-594664461314791340.post-55066098951756410142010-06-29T22:57:00.000-07:002010-06-29T22:57:43.998-07:00පිහිඹියා වල විද්‍යාත්මක නාමය Gymnasium ලු!!මේ කතාවේ කථානායක තමයි අපේ 10 සහෝදරයා.

මේ මෑත දවසක අපේ campus එකේ TT (Table Tenis) Tournament එකක් තිබ්බා.ඒකට පිටින් එන තරගකරුවන්ට ස්ථාන හදුනාගැනීම උදෙසා වැදගත් ස්ථාන වල පුවරු සවි කර තිබුණා.

ඉතින් අපේ 10 සහෝදරයත් මනෝ පාරකුත් ගහගෙන අපිත් එක්ක කැන්ටිමට යන ගමන් ජිම් හන්දිය(අපේ ගෘහස්ත ක්‍රීඩා ගාරය ට හැරෙන හන්දිය) ගාවදී මිනිහ එක පාරටම පාර පැනල පිහිඹිය ගහක් පැත්තට ගිහින් ඒකේ එල්ලල තිබ්බ board ලෑල්ලක් කියෝනවා.

කියවල ඉවරවෙලා අපිට කියනවා Gymnasium ලු පිහිඹිය වල විද්‍යාත්මක නාමය.:D

මිනිහට වයර් මාරු වෙලා!!! පිහිඹියා ගහේ එල්ලල තිබ්බේ එතනින් තමයි Gym එකට හැරෙන්නේ කියලා Board එකක්!!!Kalinga Gunawardhanahttp://www.blogger.com/profile/07031106211808393408noreply@blogger.com0tag:blogger.com,1999:blog-594664461314791340.post-48976806677186656072010-06-08T20:54:00.000-07:002010-11-29T20:01:39.916-08:00කාලීන ගැටලුවක්

සයිබර් සලාදය සදහා මගෙ පලමු පොස්ට් එක මා දුටු කලීන ගෑටලුවක් පිලිබදව ලිවිමට මා අදහස් කලෙමි....

මෙය මා පෞද්ගලිකව අත් විදපු ගටලුවකි.ප්‍රථමව අපි මෙම ගැටලුව හදුනා ගනිමු.

ශ්‍රි ලංකාවේ පවතින සියලු සන්නිවෙදන ජාල තුල මෙම ගැටලුව දක්නට ලැබේ ඔබ නව සම්බන්දතාවයක් ලබා ගැනිමට ගියානම් සම්බන්ද තාවය ලබා ගැනිමෙදි අදාල ගාස්තුව ගෙවිමෙන් පසුව අනන්‍යතාවය තහවුරු කර ගනිම සදහා ඔබේ ජාතික හැදුනුම් පතේ ජායා පිටපතක් අදාල ස්තානයෙන් ලබා ගනු ඇත.එය කුමකට දැයි ඔබ දන්නවා ඇත

නමුත් හරියාකාරව එහි කාර්ය්ය සිදු වෙද්යි ගෑටලුවකි.නිවෑරදි ආකරයට අපගේ නමට ලබාගත් සම්බන්දතවයක් සදහා අප වග කිව යුතු වේ.නමුත් එසේ කල හැකි ද? මට ගැටලුවකි.අපගේ නමට වන අයකුටද අපගේ නමට සම්බන්දතවයක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ලබාගත හැකි වීම ගැටලුවකි.එවැනි සම්බන්දතාවයක් සදහා අප වග කිව යුතුද?මෙම ආරක්ෂක ක්‍රමය වෑඩක් තිබේද?මෙම ආයතන පාරිභෝගික ආරක්ෂාව තහවුරු කර තිබේද?

මෙම වරද කෙසේ සිදු වේද?

අප යම් ස්ථානයකින් සම්බන්දතාවයක් ලබා ගැනිමෙදි ලබගන්නා ඡායා පිට පතින් අප නොදැනුවත්ම වෙන පුද්ගලයන් සම්බන්දතා ලබා ගැනිම සුලබ කාරනයක් වී ඇත.මෙය බරපතල කාරනයකි.මේ පිලිබදව අදාල සියලු සේවා සපයන ආයතන ක්‍රියා මාර්ගයක් ගත යුතුය.

ඔබත් ඔබ නොදැනුවත්ව ඔබ නමට නාදුනන සබදතා 1 හෝ වැඩි ප්‍රමනයක් ලබගෙන තිබිය හෑක.එ පිලිබදව සැලිකිලිමත් විම අනිවාර්ය වේ.

මේ පිලිබද ඔබේ අදහස් අපේක්ෂා කරමු

(akuru wala waradi pilibadawa kanagatuwa prakashakarami)

kanishka dilhanhttp://www.blogger.com/profile/14663886508981369717noreply@blogger.com0tag:blogger.com,1999:blog-594664461314791340.post-36728675999930637072010-05-05T23:49:00.000-07:002010-05-05T23:49:56.566-07:00මෙන්න අපේ අලුත්ම සලාදයඔන්න ඉතින් නමෝ විත්තියෙන් කියල සමූහ BLOG එකක් පටන් ගත්තා.අපිට හිතෙන ඕනෑම සලාද සිතුවිල්ලක් මේකේ ලියැවෙන්න පුලුවනි.Kalinga Gunawardhanahttp://www.blogger.com/profile/07031106211808393408noreply@blogger.com0