Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts
Posted by
kanishka dilhan
In:
කාලීන
කාලීන ගැටලුවක්
මෙය මා පෞද්ගලිකව අත් විදපු ගටලුවකි.ප්‍රථමව අපි මෙම ගැටලුව හදුනා ගනිමු.
ශ්‍රි ලංකාවේ පවතින සියලු සන්නිවෙදන ජාල තුල මෙම ගැටලුව දක්නට ලැබේ ඔබ නව සම්බන්දතාවයක් ලබා ගැනිමට ගියානම් සම්බන්ද තාවය ලබා ගැනිමෙදි අදාල ගාස්තුව ගෙවිමෙන් පසුව අනන්‍යතාවය තහවුරු කර ගනිම සදහා ඔබේ ජාතික හැදුනුම් පතේ ජායා පිටපතක් අදාල ස්තානයෙන් ලබා ගනු ඇත.එය කුමකට දැයි ඔබ දන්නවා ඇත
නමුත් හරියාකාරව එහි කාර්ය්ය සිදු වෙද්යි ගෑටලුවකි.නිවෑරදි ආකරයට අපගේ නමට ලබාගත් සම්බන්දතවයක් සදහා අප වග කිව යුතු වේ.නමුත් එසේ කල හැකි ද? මට ගැටලුවකි.අපගේ නමට වන අයකුටද අපගේ නමට සම්බන්දතවයක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ලබාගත හැකි වීම ගැටලුවකි.එවැනි සම්බන්දතාවයක් සදහා අප වග කිව යුතුද?මෙම ආරක්ෂක ක්‍රමය වෑඩක් තිබේද?මෙම ආයතන පාරිභෝගික ආරක්ෂාව තහවුරු කර තිබේද?
මෙම වරද කෙසේ සිදු වේද?
අප යම් ස්ථානයකින් සම්බන්දතාවයක් ලබා ගැනිමෙදි ලබගන්නා ඡායා පිට පතින් අප නොදැනුවත්ම වෙන පුද්ගලයන් සම්බන්දතා ලබා ගැනිම සුලබ කාරනයක් වී ඇත.මෙය බරපතල කාරනයකි.මේ පිලිබදව අදාල සියලු සේවා සපයන ආයතන ක්‍රියා මාර්ගයක් ගත යුතුය.
ඔබත් ඔබ නොදැනුවත්ව ඔබ නමට නාදුනන සබදතා 1 හෝ වැඩි ප්‍රමනයක් ලබගෙන තිබිය හෑක.එ පිලිබදව සැලිකිලිමත් විම අනිවාර්ය වේ.
මේ පිලිබද ඔබේ අදහස් අපේක්ෂා කරමු
(akuru wala waradi pilibadawa kanagatuwa prakashakarami)
Posted on
-
0 Comments
Subscribe to:
Posts (Atom)