ඇමරිකාවෙ හා කැනඩාවෙ තම ඥාතීන් හා මිතුරන් සිටින අයට මෙය හොඳ පුවතක් වනු ඇත.සමහර විට මෙය ඔබ දන්නා කරුනක් විය හැක.නමුත් නොදන්න අය වෙනුවන් මෙය සටහන් කරමි.මෙතෙක් කලක් ඔබ ඔබෙ ඥාතීන් හා මිතුරන් සමග පරිගනක මයික්‍රෆොන හා ස්පිකර අධාරයෙන් හා පරිගනක මෘදුකන්ග අධාරයෙන් සබදකම් පවත්ව ගන්නට ඇත.නමුත් මෙ සඳහා ඔබ දෙපලම පරිගනකය ඉදිරිපිට සිටිම අත්‍යවශ්‍ය විය.මෙයට පිලියමක් වශයෙන් gmail වෙතින් පරිගනකයෙන් දුරකතන වලට ඇමතුම් ලබාගනිමෙ පහසුව ලබාදී තිබෙ.මෙ මගින් ඔබට ඇමරිකාවෙ හා කැනඩාවෙ වෙසෙන ඔබෙ ඥාතීන් හා මිතුරන්ට පහසුවන් හා නොමිලෙ පරිගනකය අධාරයෙන් දුරකතන අමතුම් ලබා දිය හැක.එමෙන්ම ඉතා අඩූමිලට අනෙකුත් රටවලටද දුරකතන අමතුම් ලබා ගත හැක.

භගත කර ගනීම..
මෙම යොමුව තුලින් පහසුවන් මෙය බගත හැක.





මෙය බගත කර install කිරිමන් පසු ඔබගෙ gmail account එකට පිවිස call phone තුලින් පහසුවන් අමතුම් ලබ ගත හැක.
පහත දැක්වෙන යොමුවන් ඔබට අනෙකුත් රටවලට අදාල දුරකතන ගාස්තු ලබා ගත හැක.