දුරකථන ඇමතුම් gmail වෙතින්...
මොකක්ද? මෙ EDGE ,EV-DO, EV DV අරවා මේවා.......
බ්ලොග් ලිවිල්ල කියන්නෙ මටනම් ටික්කක් වෙලා යන වැඩක් කොහොම උනත් Exam අස්සේම ලියන්න හිතුන.මොකද මෙ දවස් වල ගේදර ඉන්න නිස.
මම මෙක ලියන්න හිතුවෙ dongle එක්කක් පවිච්චි කරන්න පටන් ගත්තඉන් පස්සේ
මොකද dongle එකට EDGE,HSDPA,3G සිග්නල් භවිතා වනවනේ.කොහොම උනත් මේ ව්තරක් නෙමෙ, data transfer කරන්න වෙන වන Technology පවිච්චි කරනව.ඔය EV-DA,EV-DE කියන්නෙ, අත්තටම් මම ගොඩක් මෙ ගැන දන්නෙ නැතත් මේ ගැන සංවාදයක් ගොඩ නගන්න හිතගෙන මෙ post එක ලියවුවේ
මොකක්ද? මෙ EDGE ,EV-DO, EV DV අරවා මේවා.......
මුලින්ම කැමති CDMA, GSM ගැන චුට්ටක් කියන්න එතකොට EDGA, EV-DO, EV DV ගැන කාතා කරන්න ලේසි.
GSM - Global System Mobile ලොකයේ 70% කටත් වඩා වඩි පිරිසක් GSM technology එක භවිත කරනවා ඇත්තටම එකට ව්ෂේශ හේතුවක් හිතාගන්න අමරුයි.සමහරවිට CDMAට කලින්GSM මෙලොව එල් දුටු ඒක වෙන්න ඇති.අපේ රටෙ උනත් වඩිපුරම භවිතා කරන්නේ GSMනේ. ඔය කිව GSM වල 3G වලදී තම EDGE හමුවෙන්නෙ
EDGE - Enhanced Data Rate of Global Evolution මේ තාක්ශනය GSM තාක්ශනය පරිහරනය කරන්නනේ මේ හරහා දත්ත 384kbps වේගයකින් හුවමාරු කල හැකි නිසා. ඒ වගේම EDGE වලින් data සහ voice දෙකම සම්පේශනය කරන්න පුලුවන්.WCDMA වලට කලින් GSM වල 3G අවශ්‍ය තාවය ලබාදුන්නෙ EDGE
CDMA - Code Division Multiple Access මේම තක්ශනයේදී data සහ voice වෙන වෙනමයි transfer කරන්නේ මෙම ක්රaමය නිසා කාර්ශ්යනම ලෙස දත්ත හුවමාරු කිරිමට හැකිවනවා.ඒ වගෙම CDMA සඳහා යොදගන්නේ පුලුල් සංඛ්‍යාත පරාස.CDMA තාක්ශනය මගින් 144kbps වේගයකින් දත්ත හුවමාරු කිරිමට පුලුවන්.සාමන්‍ය න් CDMA වල භාවිත කරන්නෙ 2G තක්ශනය. මේන්න මතනදී තමා අපි කථා කරන්න යන EV-DO සහEV-DV කරලියට එන්නෙ, ඒ CDMA වල 3G.
CDMA වල 3G සඳහා භවිතා කරන්නෙ EV-DO සහ EV-DV
EV-DO: තේවන පරම්පරවට අයත්වුනු මේම තක්ශනය,CDMA තක්ශනය විකාශනය ඌවක්.මෙම තක්ශනය යොදගන්නෙ අධ්වේගි අන්තර්ජාල සම්බන්ධතා සදහ පමණයි. DO යනු Data Only යන අදහසයි 1.25 MHz සංඛයත පරාසය භවිතා කරනවා.
EV-DV යනු EV DO තක්ශනය දියුණු කිරිමක් ලේස හැදින්විය හැකියි DV යනු Data and voice. මහිදි ඒකම සංඛයාත පරාස තුල Data හා voice දේකම යැවිම සිදුකරනවා
මිලග ලිපියෙන් HSDPA,WCDMA හා තවගොඩක් දේ ගැන කථා කරමු.....
Thilina
සෙක්සි එළුවා
මේ කතාව නම් ඉස්කෝලේ කථාවක්.මගේ යාලුවෙක් හිටියා අපි මිනිහට දඩිබිඩිස් කියල කියමු :)
දඩිබිඩිස් ගේ පුරුද්ද තමා තමන් දකින හැම මගුලටම SEXY කියල ඉස්සරහට දාලා කියන එක.ඕක අපි දැනගෙන හිටියට දන්නේ නැති එවුන් හැම දාම මුගේ වැඩ වලින් bite වෙනවා.දවසක් Trip එකක් යද්දී මිනිහා ජනේලේ ලග ඉදන් කියපි මචන් SEXY එළුවා නේද කියලා.
දැන් කට්ටියම SEXY එළුවා බලන්න ජනේලෙන් එළියට ඔලු ටික දාගෙන ඉන්නවා . බලද්දී වයසට ගිය හොම්බ බිම ඇනෙන Size එකේ එළුවෙක්!!!
දැන් අපි ගමන ගිහින් එනකොට මිනිහ ජනේලෙ ලග ඉදන් කියපි මචන් SEXY Van එක නේද කියල.දැන් ආයෙත් කොල්ලෝ set එක sexy van එක බලන්න ජනේලෙන් එලියට ඔලුව දැම්මා . බලද්දී බාගෙට හද හද තියෙන මලකඩ කාපු පරණ ඩෙලිකා වෑන් කබලක් !!!
පිහිඹියා වල විද්‍යාත්මක නාමය Gymnasium ලු!!
මේ කතාවේ කථානායක තමයි අපේ 10 සහෝදරයා.
මේ මෑත දවසක අපේ campus එකේ TT (Table Tenis) Tournament එකක් තිබ්බා.ඒකට පිටින් එන තරගකරුවන්ට ස්ථාන හදුනාගැනීම උදෙසා වැදගත් ස්ථාන වල පුවරු සවි කර තිබුණා.
ඉතින් අපේ 10 සහෝදරයත් මනෝ පාරකුත් ගහගෙන අපිත් එක්ක කැන්ටිමට යන ගමන් ජිම් හන්දිය(අපේ ගෘහස්ත ක්‍රීඩා ගාරය ට හැරෙන හන්දිය) ගාවදී මිනිහ එක පාරටම පාර පැනල පිහිඹිය ගහක් පැත්තට ගිහින් ඒකේ එල්ලල තිබ්බ board ලෑල්ලක් කියෝනවා.
කියවල ඉවරවෙලා අපිට කියනවා Gymnasium ලු පිහිඹිය වල විද්‍යාත්මක නාමය.:D
මිනිහට වයර් මාරු වෙලා!!! පිහිඹියා ගහේ එල්ලල තිබ්බේ එතනින් තමයි Gym එකට හැරෙන්නේ කියලා Board එකක්!!!
කාලීන ගැටලුවක්
මෙන්න අපේ අලුත්ම සලාදය
ඔන්න ඉතින් නමෝ විත්තියෙන් කියල සමූහ BLOG එකක් පටන් ගත්තා.අපිට හිතෙන ඕනෑම සලාද සිතුවිල්ලක් මේකේ ලියැවෙන්න පුලුවනි.